ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන විපක්ෂ නායකවරයාගේ මතය

ද්වි පාර්ශවීය ණය හිමිකරුවන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කර ඇතත්, ස්වෛරී බැදුම්කර හිමිකරුවන් සමඟ ගිවිසුමක් නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව, එවැනි විවිධ රගපෑම්වලට රටේ ජනතාව හසුවිය යුතු නොවන බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ සක්වළ සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 262 වැනි අධියරට ගම්පහ බියගම, පමුණූවිල මහා විද්‍යාලයේදී අද එක්වෙමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *