තරුශිට ජයක්

තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී, ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න මීටර් 400 කාන්තා ඉසව්ව තත්:52.48 කින් නිම කරමින් ප්‍රථම ස්ථානය දිනාගනී

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *