තාඹුගලගේ රහස් ප්‍රකාශය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදුකරන විමර්ශනවලට අදාළව ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතා අද දෙවන දිනටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය ඉදිරියේ මෙම රහස් ප්‍රකාශය ලබාදීම සිදුකෙරුණා.

මෙම ප්‍රකාශය සටහන් කර ගැනීම මහේස්ත්‍රාත්වරියගේ නිලමැදිරියේ සිදුවූණා.

තාම්බුගල මහතා විසින් අද පැය 03 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දුන් බවත් වාර්තාවනවා.

වැඩිදුර ප්‍රකාශ ලබාදීම ලබන සිකුරාදා සිදු කිරීමට නියමිතයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *