තැන් දෙකකදී එකම දුම්රියට ජීවිත දෙකක් බිලිවෙයි

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ ගැටීමෙන් රාගම ප්‍රදේශයේ ස්ථාන දෙකකදි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

දුම්රිය මාර්ග සංඥා ක්‍රියාත්මක වී දුම්රිය ගේට්ටු වසා තිබියදී ඒ හරහා ගමන් කළ 24 හැවිරිදි තරුණයෙකු දුම්රියේ ගැටී මිය ගොස් ඇති අතර එම අනතුරින් පසු යළි දුම්රිය කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කර තිබෙනවා.

පසුව එම දුම්යරිටම පැන රාගම තුඩුවගෙදර ප්‍රදේශයේ දී වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *