තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම අද (9) මධ්‍යම රාත්‍රී 12ට අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

තැපෑලේ දී සිදු විය හැකි ප්‍රමාදවීම් හා කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද රාත්‍රී 12 දක්වා මිට පෙර දීර්ඝ කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *