තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි 5ක් ඉවත් කරයි

තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි 05ක් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරනවා.

මෙම ව්‍යාජ වෙබ් අඩවි තුළට පිවිස මුදල් වංචා කළ සිද්ධින් 35ක් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම, දේශීය හෝ විදේ­ශීය පාර්සල් ලැබී­මක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණි­වු­ඩ­යක් ගණුදෙ­නු­ක­රු­වන් වෙත යැවී­මක් සිදුකර නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *