තිසර පෙරේරා නායකත්වයෙන් ඉවත් වෙයි

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ඉවත්ව තිබෙනවා.

අවස්ථා ත්‍රිත්වයකදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නායකත්වය දෙමින් අයි.පී.එල් ශූරතාවය එම කණ්ඩායමට හිමිකර දීමට ඔහු සමත් වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *