තෙල් සංස්ථාවෙන් සහතිකයක්

උත්සව සමය තුළ ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව සදහන් කළේ, ඉන්ධන ඉල්ලුම සපුරාලීම සදහා අවශ්‍ය ඉන්ධන තොග ප්‍රධාන පර්යන්ත හා ප්‍රාදේශීය ගබඩාවල ප්‍රමාණවත්ව පවතින බවයි.

එමෙන්ම ඉන්ධන බෙදා හැරීම සදහා ප්‍රමාණවත් ටැංකි රථ යෙදවීමට ද කටයුතු යොදා ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *