දරුනු වූ කාලගුනය

වාර්ෂාව සහා අධික සුලන් තත්ත්වය හේතුවෙන් පන්විල ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාසයේ නෙල්ලිමලේ පුද්ගලික වතුයායෙ පිහිටි ලයිම් නිවාස පේලි 04 ක ඇති ලයිම් කාබර වසා තිබු සෙවිලි තහඩු සුළගට ගසාගෙන යාම හේතුවෙන් අලාභහානි සිදුවීම හේතුවෙන් පවුල් 38 කට අයත් පුද්ගලයන් 128 දෙනෙකු මේවන විට තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත්කර පන්විල කැලැබොක්ක නෙල්ලිමලේ රජයේ විද්‍යාලයේ නවාතැන් පහසුකම් සදහා ලබා දී ඇති බවත් එම පිරිසගෙ සුභසාදන කටයුතු වතු අධිකාරි ඉන්දික කච්චිආරච්චි යන මහතා විසින් සිදු කරන බවත් එම ලයිම් නිවාස අළුත් වැඩියා කටයුතු එම වතු අධිකාරි වරයා විසින් සිදුකරදෙන බවට තොරතුරු අනාවරණය විය .

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *