දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයක් මහ බැංකුව අපේක්ෂා කරයි

මහා බැංකු මාධ්‍ය සාකච්ඡාව
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

විස්සයි විසි හතර වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට හතරයි දශම පහයි, සියයට පහවනු ඇතැයි අපේක්‍ෂා කරන බව මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා. මහ බැංකුවේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ණය ගෙවීම ආරම්භ කළහොත් රට අර්බුදකාරී තත්ත්වයකට ලක්වනු ඇති බවට ඉදිරිපත් කෙරෙන මතවාද වැරදි සහගත බවයි.

එසේම ඉදිරි වසරේදී මෙරට ආර්ථිකය සුබදායී තත්ත්වයකට පත්වනු ඇතැයි විශ්වාස කරන බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියා සිටියා

What's your reaction?

Related Posts

1 of 446

Leave A Reply

Your email address will not be published. Required fields are marked *