දිනේශ් ගුනවර්ධන මහතා එස්.කේ බයෝටෙක් ආයතනයේ නිරීක්ශනයක

දකුණු කොරියාවේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (2024.04.03) එරට එන්නත්කරණය සහ ජෛව තාක්ෂණ පර්යේෂණ පිළිබඳ ගෝලීය ආයතනික හවුල්කරුවෙකු වන එස්.කේ. බයෝටෙක් (SK Biotech) පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, අනූප පැස්කුවල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, රාජිකා වික්‍රමසිංහ, මුදිතාද සොයිසා, ජගත් කුමාර, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු පිරිසක් සහභාගි වූහ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *