දිවයින ආසන්නයේ බෙංගාල බොක්ක ආශ්‍රිතව තිබූ ගැබුරු පිඩන තත්වය දැන් ස්තානගත වෙලා තියෙන්නෙ

දිවයින ආසන්නයේ බෙංගාල බොක්ක ආශ්‍රිතව තිබූ ගැබුරු පිඩන තත්වය දැන් ස්තානගත වෙලා තියෙන්නෙ .
ත්‍රිකුණාමලය ඉදන් කිලොමිටර් 100 වෙනකන් ඇතින් . දිස්ත්‍රික් කිහිපයක වැසි ඇති වෙන්න පුලුවන් .තරමක තදවැසි අපි බලාපොරොත්තු වෙන්නේ උතුරු පළාතේ , ත්‍රිකුණා මල පැත්තේ .
30 වෙනකොට මෙක ඉවරවෙයි කියලා හිතනවා නමුත් උදෙ සහා සවස වැස්ස ඇති වෙන්න පුලුවන් . ජානතාවට කියන්න ඔනෙ ගංවතුර වැනි දෙවල් ඇතිවෙන්න පුලුවන් .

What's your reaction?

Related Posts

1 of 122

Leave A Reply

Your email address will not be published. Required fields are marked *