දිස්ත්‍රික්ක රැසකට අදත් තද වැසි

අද (20) කාලගුණික තත්ත්වය පිළිබඳ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, සබරගමුව පළාතටත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මි:මී:100 ඉක්මවූ තද වැසි ඇතිවන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *