පවතින අයහපත් කාලගුණය නිසා උඩරට සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අඩාලවීම පිළිබඳව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා මාධ්‍යයට අදහස් දක්වනු ලැබුවා. එසේම මෙම වර්ෂාපතනය ඉදිරයේදී වර්ධනය උවහොත් පුත්තලම් මාර්ගයේ ද දුම්රිය ධාවනය අඩාලවියහැකි බව පැවසුවා.