දුම්රිය ගමන්වාර 32ක් අවලංගු වෙයි

තමන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.

දින නියමයක් නොමැතිව දිගටම එම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *