හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා මෙවර වන්නි දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමක් යටතේ තරඟ වදිනවා
ඔහු ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දූෂණය පිළිබඳව කතා කරන නිසා තමන්ව අත්අඩංගුවට ගන්න තැත් කරන බවයි.
මාව අත්අඩංගුවට ගන්න තිබුණා මම උසාවියට ගිහිල්ලා ඉල්ලීමක් කරලා එය ඉවත් කරගත්තා.
රිෂාඩ් බදුර්දීන් මේක පිටුපස සිටිනවා.
දැන් ආණ්ඩුව වෙනස් වෙලා තියෙන්නේ
රිෂාඩ්ගේ දූෂණ රැසක් තියෙනවා
සමහර අය නීතිය අතට ගන්න උත්සාහ කරනවා
රිෂාඩ් පාරවල් වලට තාර දානවා කියලා නැති පාරවල් වලටත් සල්ලි අරන් තියෙනවා
අපි එව්වා කියයි කියලා බයට විවිධ චෝදනා දානවා
රිෂාඩ් පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා තමයි එකිනෙකාට මඩ ගහ