දූෂණය පිටුදකින ස්වර්ණමය යුගයක් බිහිකරන බවට සජිත්ගෙන් ප්‍රකාශයක්

මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට දූෂණය පිටිදකින ස්වර්ණමය යුගයක් සමගි ජන සන්ධාන රජයක් යටතේ උදා කරන බව එම සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හෝමාගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

සෑම ගණුදෙනුවක්ම නව තාක්ෂණය ඔස්සේ සිදුකරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

මැති ඇමතිවරුන්ගේ හිතුමතයට රජයේ ටෙන්ඩර් ප්‍රධාන නොකරන බවද විපක්ෂ නායකවරයා කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *