දූෂිත දේශපාලඥයින් සමග කිසිවිටක එක්නොවන බවට විපක්ෂ නායකවරයාගෙන් ප්‍රතිඥා

දූෂිත දේශපාලඥයින් සමඟ තමන් කිසිදු අවස්ථාවක එක් නොවන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ගාල්ලේ ඊයේ පැවැති ජන රැලියට එක්වෙමින්.

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *