දෙමළ පක්ෂයකින් ප්‍රථම වරට හාමුදුරු නමක් කොළඹින් ඉල්ලයි

ඡන්දෙ කාලෙට සංඝරත්නය ඉස්සරහට දාගෙන ඡන්දේ ඉල්ලනවා රජය හදනකොට අපි කවුරුත් නෑ

එළඹෙන මහ මැතිවරණය සඳහා ඩග්ලස් දේවානන්ද මහතාගේ නායකත්වයෙන් යුත් ඊ පී ඩි පී පක්ෂය සඳහා භික්ෂූන් වහන්සේ නමක් තරග වදිනවා

ඔවුන් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින කිරි ඉබ්බන් ආරේ විජිත හිමියන් මෙහිදී අදහස් දැක්වුවා.

චන්දෙ කාලෙට ආගමික නායකයෝ ඉදිරියට දාගෙන චන්දෙ ගන්නවා රජය හදනකොට අපි කවුරුත් ඒකෙ නෑ ඒ හින්දයි අපි මේ වර්ණයට ඉදිරිපත් වෙලා ඉන්නේ අනුර කුමාර මහතාගේ රජයට සහාය දක්වන්න තමයි එන්නේ
ඒ සංවර්ධන වැඩකටයුතු යි වලට අපි සහාය දෙනවා
ඩග්ලස් දේවානන්ද මහත්තයා එල්.ටී.ටී. එකට විරුද්ධව විශාල සටනක් ගෙන ගියා
සංහිඳියාව ඇති කරන්න හොඳම කෙනා ඩග්ලස් දේවානන්ද

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *