දෙවන සමාලෝචනයට කොන්දේසි තිබුණේ නෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තුන්වන ණය වාරිකය ලබා ගැනීමේ දෙවන සමාලෝචනය අනුමත කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙත කිසිදු කොන්දේසි පැනවීමක් සිදුනොකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

What's your reaction?

Related Posts

1 of 1,017

Leave A Reply

Your email address will not be published. Required fields are marked *