ධීවරයන්ට රක්ෂනාවරනයක්

ධීවර ප්‍රජාව වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී තිබේ කෘෂිකාමික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් එය හඳුන්වාදී තිබේ.
මෙමගින් ධීවරයින් රැකියාවෙහි නිරතව සිටියදී හෝ වෙනත් අවශ්ථාවන්හි සිදුවන හදියි ආපදාවන් මගින් සිදුවන ජීවිත හානී සහ අනෙකුත් අකර්මන්‍ය බාවයන්ට පත්වන එම ප්‍රජාවන් ආවර්ණය වනු ඇත.
වාර්ෂික වාරිකය රු 2000 කට යටත්වන පරිදි මෙම රක්ෂණාවරණය සිදුවන අතර රක්ෂණ ආවරණයට හිමිකම් කියන ධීවරයෙකුට සිදුවන පූර්ණ හා තාවකාලික අකර්මණ්‍යතාවයන්හි දී වන්දි හිමිවන අතර ජීවිත හානියකදී වන්දී වශයෙන් රු.ලක්ෂ 12 වන්දියක් හිමිවේ.

What's your reaction?

Related Posts

1 of 773

Leave A Reply

Your email address will not be published. Required fields are marked *