ධීවර නවීකරණ වැඩසටහනක් අරඹනවා

ධීවර ජනතාව නගාසිටුවීම සඳහා ධීවර නවීකරණ වැඩසටහනක් ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින්.

ජාතික ධීවර සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය දැක්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *