එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400 තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ නදීෂා රාමනායක එහි දෙවැනි ස්ථානය දිනා ගන්නට සමත් වුණා.
එහි පළමු ස්ථානය ස්විඩනයේ ලීසා ලිල්ජා විසින් දිනා ගනු ලැබූ අතර, තෙවැනි ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාරියම් කරීන් විසින් දිනා ගනු ලැබුවා.
මෙම තරගයේ දී නදීෂා විසින් වාර්තා කළ කාලය තත්ත්පර 54.41


























