නයයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීම- ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර ජනාධික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

පසුගිය දීන කිහිපය තුළ පැවති අධික වර්ෂාපතනයය නිසා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරා අදියර තුන යටතේ ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබූ ප්‍රදේශවල රතු නිවේදන ඊයේ රාත්‍රි ඉවත් කරනු ලැබුවා…

අදියර දෙක යටතේ ( AMBER)
බදුල්ල,නුවරඑළිය ,මහනුවර,මාතලේ දිස්ත්‍රික,කෑගල්ල දිස්ත්‍රික්කයට නිවේදන ක්‍රියාත්මකයි

අදියර එක යටතේ (YELLOW )

නුවරඑළිය,බදුල්ල,කෑගල්ල,ගම්පහ, කුරුණෑගල,රත්නපුරය දිස්ත්‍රික් වලට තවදුරටත් ක්‍රියාත්මක

පසුගිය දිනවල පැවති ඉවසි තත්ත්වය නිසා මුළු අනතුරු සිදුවීම් 268 මේ වන විට වාර්තා වෙලාතියෙනවා කන්ඩි කඩාවැටීම් 86 හයක් සාමාන්‍ය නායයාම් 16 වාර්තා වෙලා තියෙනවා,

මේ වන විටත් පොළොව ජලයෙන් සන්තෘප්ත වී ඇති නිසා අනතුරුදායක ස්ථානවලින් ඉවත් වී යම් සිද්ධියක් වාර්තා වුවොත් අදාළ නිලධාරීන් දැනුවත් කරන ලෙස ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේඉල්ලා සිට

What's your reaction?

Related Posts

1 of 470

Leave A Reply

Your email address will not be published. Required fields are marked *