නලින් බණ්ඩාරත් ලාල්කාන්තට එකතු වෙයි.


👉 සමගි ජන බලවේගය මාධ්‍ය හමුව පිටකෝට්ට ප්‍රධාන කාර්‍යාලයේදී පැවැත්වුන අතර එහිදී අදහස් දක්වමින් පා.ම. නලින් බණ්ඩාර මහතා
# විදුලි බිල සoශෝධනය කිරීම කල් ගිය බවද # විදුලි බිල අඩු කරනවා කියපු අය දැන් කියනවා අවුරුදු 3ක් යනවලු සියයට තිහකින් බිල අඩු කරන්න මොනවද මේ ඇමතිවරු කියන්නේ # නිදහස් වෙළද කලාප 5ක් හදනවා කිව්වා ඒවා කරලා පෙන්වන්න # විදුලි බිල අඩු කරලා ජනතාවට සහ කර්මාන්ත කරුවන්ට සහය දෙන්න # මෝල් හිමියෝ ලග දනගහලා 220ට තිබුණු හාල් එකත් 230 බවට ජනාධිපතිතුමා විසින් පත්කලා # කීරී සම්භා කන පැළැන්තියේ කීරී සම්බා වලට අත තිබ්බේ නැහැ # මේ තියෙන හිගය මකන්න හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක්වත් පිටරටින් ගේන්න අවශ්‍යයි # 170 ට ගේන හාල් 220ට දෙන්න හදනවා # හාල් පිළිබදව යාන්ත්‍රණයක් අවශයයි 👉 පොල් මිල ඉහල ගිගින් තිබෙනවා ඒ සදහා වැඩපිළිවෙලක් අවශ්‍යයි # රු 50ට ගෙඩිපොල් අන්දියාවෙන් ගේන්න පුලුවන් # පොල් ආශ්‍රිත කර්මාන්ත කඩා වැටිලා 👉 රිලව් ගැන ලාල් කාන්ත මොනවද කියන්නේ නාමල් කරුණාරත්න ගොවි නායකයා මොනවද කියන්නේ අද රිලවගෙන් වෙන හානිය කොපමණද # ලාල් කාන්ත කියපු දෙයට මම එකග වෙනවා # පරිසර වේදීන් මේ ගැන සලකා බලන්න ඕනේ ඕගොල්ලෝ වැඩ පිළිවෙලක් රිලවට දෙන්න # අලියට රිලවට වල් ඌරට වෙනම වැඩ පිලිවෙලක් තියෙන්න ඕන # ලාල් කාන්ත මහත්තයා පරිසරවේදීන්ටත් වගකීම් භාර දෙන්න වැඩ පිළිවෙලක් හදන්න යනුවෙන් ප්‍රකාශ කලා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *