නවසීලන්තයට ජය

නවසීලන්තය සහ පැපුවා නිව් ගිනියාව අතර අද පැවති තරගයේ ජයග්‍රාහණය ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පැපුවා නිව් ගිනියා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 78ක් පමණයි.

ලකුණු 79ක පහසු ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 79ක් ලබාගෙන තරගය පහසුවෙන් ජය ගත්තා.

නවසීලන්ත සුපිරි ක්‍රීඩක Trent Boult අද සිය අවසන් ජාත්‍යන්තර ටී 20 ලෝක කුසලාන තරගය ක්‍රීඩා කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *