නවසීලන්තය කොදෙව්වන්ට පරිදි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්තය කණ්ඩායම අතර අද පැවැත්වූ 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 13කින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 149ලබා ගත්තා.

පිළිතුර ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 136 ලබා ගත්තා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *