නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරේ

නවසීලන්තය සමග හෙට (18) පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම සංචිතය පහතින්,

  1. දිමුත් කරුණාරත්න
  2. පැතුම් නිශ්ශංක
  3. දිනේෂ් චන්දිමාල්
  4. ඇන්ජලෝ මැතිව්ස්
  5. කමිඳු මෙන්ඩිස්
  6. ධනංජය ද සිල්වා
  7. කුසල් මෙන්ඩිස්
  8. රමේෂ් මෙන්ඩිස්
  9. ප්‍රභාත් ජයසූරිය
  10. ලහිරු කුමාර
  11. අසිත ප්‍රනාන්දු

What's your reaction?

Related Posts

1 of 727

Leave A Reply

Your email address will not be published. Required fields are marked *