නවීකරණය කළ කොළඹ හොකී ක්‍රීඩාංගණය විවෘත කරයි..

උත්සව සැරසිලි අත්හිටවයි..

අග්‍රාමාත්‍යවරියගේ උපදෙස් පරිදි විවෘත කිරීමේ උත්සව නවත්තයි..

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඊට මුල් තැන දීම අරමුණ බවයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ…
…………………..
උත්සව නැහැ,.. සැරසිලි නැහැ..,ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සහ නිලධාරීන් පැමිණ විවෘත කරයි..

ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් K මහේෂන් මහතා ඇතුළු අමාත්‍යාංශ උසස් නිලධාරීන් දැන් මෙම අවස්ථාවට එක්වුණා…

ශ්‍රී ලංකා හොකී සම්මලේනේ සභාපති..පී විශ්වනාදන්..මහතා ඇතුළු එහි නිලධාරීන්ද මෙම චාම් අවස්ථාවට සහභාගි වුණා..

මෙම හොකී ක්‍රීඩාංගනයේ කාපට් විනාශ වීවසර දෙකක් පමණ ප්‍රධාන පෙළේ තරග පැවැත්වීමටද අපහසු වී තිබුණා..

විශාල මුදලක් වැය කරයි මෙම ක්‍රීඩා පිටිය සකස් සකස්කර තිබෙනවා

ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රිය අද්මිරාල් ශමල් ප්‍රනාන්දු…මහතා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූවා..

නාවල ජනාධිපති බාලිකා ,
බිසොප් විද්‍යාලය, විද්‍යාලය..සාන්ත තෝමස්, . රාජකීය විද්‍යාලය..ශාන්ත ජෝසප් විද්‍යාලය..කොළඹ ආනන්ද විද්‍යාලය.බිසොප් විදුහල. අද දිනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් තරග වලටද සහභාගි වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *