නව තාක්ෂණයෙන් රටක් දියුණු වෙනව වගේම සාරධර්මත් වර්ධනය කළ හැකියි

නව තාක්ෂණය උපයෝගී කර ගෙන රටක් දියුූණු වනවා සේම සහෝදර්වය සංහිඳියාව ඇති කර විනයානුකූල සාරධර්මවලින් යුත් රටක් හා සුචරිතවත් සමාජයක් නිර්මාණය කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (24) කොළඹ ගංගාරාම විහාරය කේන්ද්‍ර කර ගෙන පැවැති වෙසක් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහි දී ඩිජිටල් තාක්ෂණය සහ Augmented Reality තාක්ෂණය උපයෝගී කර ගෙන නිර්මාණය කර තිබූ වෙසක් නිර්මාණ විපක්ෂ නායකවරයාගේ ඇගයීමට ලක්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *