නව තාක්ෂණික දැනුමෙන් ධීවර කර්මාන්තය ඉහළට ගෙන එනවා

නව තාක්ෂණික දැනුම තුළින් ධීවර කර්මාන්තයෙන් රටට ලැබිය යුතු ප්‍රතිලාභ ඉහළ මට්ටමකට ගෙන ඒමට තම රජයක් යටතේ කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මීගමුව ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 208 වැනි අදියර යටතේ මීගමුව කැපුම්ගොඩ ශාන්ත අන්තෝනි කණිෂ්ඨ ද්වීයිතික විද්‍යාලයට විපක්ෂ නායක සජිත්
ප්‍රේමදාස රුපියල් 11,77000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කළා

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *