නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මාධ්‍ය හමුව මල් පාර

නිමල්කා ප්‍රනාන්දු

රනිල් වික්‍රමසිංහ කල ප්‍රකාශය පිළිබද අගමැතිනිය දැක්වූ ප්‍රතිචාරය අපි දැක්කා

රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට
2024 මැයි මාසේ උදය ආර් සිල්වා කමිටු වාර්තාවක්‌ ලබා දුන්නා ඒ අනුව අමාත්‍ය මණ්ඩල කැමැත්ත ලැබුනා අගෝස්තු රනිල් වික්‍රමසිංහ ඒක කිව්වම මැතිවරණ වේදිකාවේ චන්දෙ ගන්න කියලා කිව්වා

අගමැතිනියක්‌ පත්වීම ගැන සතුටු උනා නමුත් ඇය තොරතුරැ නොදැන දුස් තොරතුරු පවසනවා ජනතාව ඉදිරියේ

රනිල් මහතා වැටුප් වැඩි කිරීමට ගත් තීරණ හා ලේකන ඇය දැකල නැ නැත්නම් හොයල බලලා නැ ඒ නිසා තමයි රනිල් කිව්වේ මගෙන් ඉගෙනගන්න කියලා

නමුත් ඇය පුනරුදයේ වචන නෙවෙයි භාවිතා කරේ රනිල් මහතා ගැන නින්දා සහගත ලෙස කතා කරා

අනුර කුමාර ත් ඊයේ කියනවා අපි ආවොත් පඩි වැඩි කරනවලු සල්ලි තිබ්බත් නැතත් ඒ අයට කරන්න අවශ්‍ය නම් උදය ආර් සෙනෙවිරත්න කමිටු වාර්තාව අනුව කරන්න පුළුවන්

නමුත් පළපුරුදු දේශපාලකයෙක් ගැන අපහාස ලෙස ප්‍රකාශ නිකුත් කිරීම ගැන කණගාටු වෙනවා

රනිල් සත්‍ය ලෙස වැටුප් වැඩි කිරීමක් කරන්න කටයුතු කරා මේ අය කියන්නේ ඒක බොරුවක් කියලා චන්දෙ ගන්න කිව්වා කියලා ජනතාව අතර බොරු ප්‍රචාරය කරනව

හරිනි ඉගෙනගන්න අවශ්‍යයි අපහාස නොකර කටයුතු කරන්න අනුර විජිත හේරත් දන්නවා රනිල් කවුද කියලා ඔවුන් අපහාස කරන්නේ නැ

අපි අවධානය යොමු කරමින් සිටිනවා හරිනි අගමැතිනිය මෙවැනි අපහාස කරමින් සුදානම් වෙන්නේ මොකටද කියලා

කම්කරු අයිතීන් හැල්ලු වන පරිදි ප්‍රකාශනෙකුත් කරනවා ලක්ෂ්මන් නිපුන ආරච්චි නමුත් වුර්තිය සිමිති නිහඩයි

මේ අය පාර්ලිමේන්තුවේ බලයක් ඉල්ලන්නේ සුද්ද කරන්න ඕන කියන්නේ මේ අයට අවශ්‍ය ඒකාධිකාරී බලයක් ගොඩනගාගන්න

ජනාධිපතිවරණය වගේ නෙවෙයි මෙවර මහමැතිවරණය මාලිමාවට විශාල අභියෝගයක් තිබෙනවා ගැස් සිල්ඩරය හරහා

මේ රට බංග වේවා කිය කිය කෑගහපු අය නෙවෙයි අපේ පක්ෂයේ ඉන්නේ මේ රට වැටුණු වෙලේ ආර්ථික වශයෙන් ගොඩගන්න කටයුතු කරපු අය ඒ නිසා ජනතාව තේරුම් අරගෙන ඡන්දය ලබාදෙයි

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *