නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සංවිධානය කරන ලද මැතිවරණ රැස්වීමක් අද මරදාන අපේ ගුණ වර්ධන ප්‍රජා ශාලාවේදී පැවැත්වුණා

මේ සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂකයින් සම්බන්ධ වී සිටියා

එහිදී පැමිණ සිටි පිරිස අමතා හිටපු ජනාධිපති තනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ

ජනාධිපති තුමා පාර්ලිමේන්තුව විසිරුවා එයාට බලය ගන්න මේ රට බංකොලොත් වෙලා තිබ්බේ මම ඒක ගොඩ ගත්තා

2028 අපිට ණය ගෙවන්න පටන් ගන්න වෙනවා මේක නොකෙරුවොත් අපිට ආයේ පෝලින් වල ඉන්න වෙනවා

බිත්තර වැඩි වෙනවා පොල් ගහ වගේ අපේ නෙලුම් කුලුන වගේ

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා කිවුවේ කෝ ඒක

බදු සහන දෙනවා මිල අඩු කරනවා ඒවා ලැබෙනවද කියලා කියන්න

මේ ආර්ථික වැඩ සටහන කරන්න පුළුවන් ද ජනතා විමුක්ති පෙරමුනේ වැඩ සටහනේ ඉන්නවා වියත් මගේ අය ගෝඨාභය මහත්තයා වැට්ටුවෙත් ඒ අය

කරන්න තියෙන්නේ අපි කරන දේ තමා අපි ගිය මග යන්න ඇත්ත වශයෙන් හොරු අල්ලන්න අපි දූෂණය විරෝධි පනත ගෙනවා

උපය ගන්න බද්ද 150000 ට ගෙන්න කතා කලා පසුව ඊට වඩා කරන්න

උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන්න ඇති වෙන්න ඒකට සල්ලි තියෙනවා

ආර්ථික ගැන දන්න අය ඉන්නවද ඔතන මොනාද දන්නේ පලපුරුද්ද නැති ආණ්ඩුවක් මේක ජනාධිපතිගේ ඉදලා

L බෝඩ් ආණ්ඩුවක් තියෙන්නේ ආර්ථිකය වැඩි දියුණු කරන්න පාර්ලිමේන්තුව සුද්ද කරන්න

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *