නව මග ජාතික ව්‍යාපාරය
ලේඛම් අනිල් සාන්ත
නව ආණ්ඩුව දැවැන්ත ආර්ථික අර්බුදයක් හා ජාතිවාදි කල්ලි හිසඔසවමින් සටිනව.
රනිල් වික්‍රමසිංහ විසිං සකස් කල මාර්ගය තුල යාමට අනුර කුමාරට සිදු වෙනව.IMF යෝජනාවලට එකගව මෙම ගමන යනවානං ජවිපය වැරදි ගමනක යන්නේය එය වහා නවතාලිය යුතුයි.
මාලිමා ආණ්ඩුවෙි යම් පිරිසක් ලිබරල් ආර්ථිකයකට රට ගෙන යන අතර එහිදි වාම මාදි කණ්ඩායම් එයට එකග නොවෙි.දැනටත් වෙළද ගිවිසුම් 16 ට එකගවෙලා මෙම ආණ්ඩුව.lmf ගිවිසුම හරහා බාණ්ඩ වල මිල ගනන් තවත් ඉහල යනව.දේශිය කුඩාපරිමාන කර්මාන්ත මෙයින් වැනසෙනව .
පැහැදිලි ලෙස ආණ්ඩුව බෙදුම් වාදී කල්ලි වල බලපෑම් එල්ල වෙිනව.උතුරේ දෙමල ඩයස්පෝරාව 13 වන සංශෝදනය හරහා බෙදුම් වාදයකට රට ගෙනයාමට උත්සාහ කරනව තවද ආර්ථිකයද අර්බුද කාරී තත්වයකට රට ගොස් ඇත.
ජවිපය මෙම යන ගමන වැරදි අතර මෙි වෙලාවෙි ජාතික වාදී කන්ඩායම් සමග එක්ව iMF ගිවිසුමෙන් ඉවත් විය යුතුයි.මරන තුනක් මැද සිටින මෙම ආණ්ඩුව බේරා ගෑනීමට ජවිපය සහ සමාජවාදී වාම බලවෙිග එක් විය යුතුය.