නාඋයනේ අනතුරින් තුවාල ලැබූ තවත් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙයි.

මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් බරපතල තුවාල ලබා සිටි තවත් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වී තිබේ.
ඒ, කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයී.

ඒ අනූව අනතුරින් මියගිය භික්ෂූන් වහන්සේ සංඛ්‍යාව, 8 කි.

බරපතල තුවාල ලැබූ තවත් භික්ෂූන් වහන්සේ නමක්, කොළඹ පෞද්ගලික රෝහලකට මාරු කර තිබේ.

තුවාල ලැබූ තවත් භික්ෂූන් වහන්සේ දෙනමක්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

What's your reaction?

Related Posts

1 of 777

Leave A Reply

Your email address will not be published. Required fields are marked *