නාමල් උඩුගමගේ දියනියගේ විවාහයට ගිය මහින්ද

ජනප්‍රිය ගායක නාමල් උඩුගමගේ සහ රුවන්ති මංගලාගේ දියණියගේ විවාහ මංගල උත්සව අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වී තිබේ.

හිටපු ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සහ වැඩිමහලු පුත්‍රයා වන නාමල් රාජපක්ෂද එම උත්සවයට සහභාගී වී ඇත.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා නව යුවලට සුබපතා ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *