නාමල් කුමාර චෝදනා 4ක් අරගෙන පොලිස්පති හම්බවෙන්න යයි .

පසුගිය ආණ්ඩු සමයේ දේශපාලන අධිකාරියේ, පොලිසියේ සහ පාතාලයේ සහයෝගයෙන් පවත්වාගෙන ගිය දේපල වෙළදාම් සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය පුද්ගලයන් 400ට වැඩි පිරිසක් රවටා රුපියල් මිලියන 2000ට වැඩි මුදලක් වංචාකර සැගව සිටින අධ්‍යක්ෂ මණ්ඩලය තරාතිරම නොබලා තරාතිරම නොබලා අත් අඩංගු ගෙන වින්දියන්ට සාධාරණය ඉටුකරන ලෙසත්,

පාර්ලිමේන්තුවේ ගරු මංත්‍රි රාසමානික්ම් රජය අපහසුතාවයට පත්කිරීමට ගෙනයන බෙදුම්වාදි වැඩපිළිවෙළ පිළිබඳව පොලිසිය අවධානයෙන් කටයුතු කරන ලෙසත්,

ශ්‍රී ලංකාව තුල අන්තවාදී කටයුතු සිදුකර විදෙස් රටකට පලාගොස් සැගව සිටිමින් ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජණයක් එල්වන ආකාරයේ වැඩපිළිවෙළක නිරත සාලිය ටී රණවක නැමැත්තා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා

අද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට සංදේශයක් භාරදීම සිදුකළා ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූවා

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *