නාම යෝජනා භාරගැනීම ආරම්භ වේ

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද සිට ආරම්භ වෙනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ද නාම යෝජනා භාර ගැනීම් අද සිදු කරන බවත් මේ වන විට නාම යෝජනා කිසිවක් ලැබී නොමැති අතර ස්වාධීන කණ්ඩායම් දෙකක් පමණක් ඇප තැන්පත් කරා ඇති බව මහනුවර දිස්ත්‍රික්කය තේරීම් භාර නිලධාරී දිසාපති චන්දන තෙන්නකෝ මහතා සඳහන් කළා මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණය සඳහා අවශ්‍ය සියලුම කටයුතු මෙවැනි මොහොත වන විටත් සම්පාදනය කර අවසන් බව චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කළා දර්ශන ඒවා ඇත

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *