නැවත සිලෝන් ටී නාමය උඩට ගෙන ආ යුතුයිතේ කර්මාන්තයේ ප්‍රශ්න විසඳීමට නව රජය කැපවෙනවා

අමාත්‍යය විජිත හේරත්

ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම

ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ තිස් හතරවෙනි මහා සභා රැස්වීම පසුගියදා ස බත්තරමුල්ල waters edge පැවැත්වුණා.
ශ්‍රී ලංකා තේ කර්මාන්ත හිමියන්ගේ සංගමයේ 1990 දී ආරම්භ කෙරුනා .
කර්මාන්ත ශාලා හිමියන් 300කට අධික සංඛ්‍යාවක් මෙහි සාමාජිකත්වය දරනවා

ගාල්ල මාතර රත්නපුර කළුතර මතුගම බලන්ගොඩ මහනුවර ගම්පොළ යනප්‍රදේශ නියෝජනය කරමින් තේ කර්මාන්ත ශාලා හිමියන් මෙහි සාමාජිකත්වය දරනවා

සංගමයේ වර්තමාන සභාපති ලෙස පත් වූයේ වැවිලිකරුවෙක් හා තේ නිෂ්පාදකයෙකු වූ ලයනල් හේරත් මහතායි

ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නංවාලමින් ආරක්ෂා කර ගැනීමයි.
මෙම කර්මාන්තයට ප්‍රධාන වශයෙන් දායක වන්නේ කුඩා තේ ඉඩම් හිමියන් වන අතර ජාතික නිෂ්පාදනයෙන් සියයට 75 ක් නිෂ්පාදනය කරන්නේ මෙම සංගමයේ සාමාජිකයන්ගේ දායකත්වයෙන්

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා

ඔබ පහුගිය කාලේ ආර්ථික අර්බුදයත් එක්ක විවිධ අභියෝග වලට මුහුණ දුන්නා
කොවිඩ් කාලෙත් ආර්ථික අර්බුදයන් පැවති වෙලාවේ මුහුණ දෙන්න වෙච්ච අභියෝග පිළිබඳව අපි දන්නවා. ඒ අත්දැකීම් ඔබ සියලු දෙනාටම තියෙනවා අභියෝග මැද්දෙන් අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම කඩන් වැටෙන්නේ නැතුව පවත්වගෙන යන්න විශාල දායකත්වයක් දැරුවා
විවිධ ප්‍රශ්න විවිධ ගැටලු මැද්දේ ඔබ අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව නැගී හිටියා.
එහි ප්‍රතිඵලයක් විදිහට අපිට නැවත මේ ගමන ආරම්භ කරලා ශක්තිමත්ව ඉස්සරහට යන්න පුළුවන් ඒ වගේම තමයි අද දවසේ ම කර්මාන්තයක් විදිහට ඔබ විවිධ ගැටළුවලට මුහුණ දෙනවා ඒ ගැටලු පිළිබඳව යම් අවබෝධයක් මට තියෙනවා. ඒ ගැටළු නිරාකරණය කරගෙන අපේ ක්ෂේත්‍රය කොහොමද නගා සිටුවන්නේ කියන සංවාදයේ සාකච්ඡාව ඔබ අපි එකතුවෙලා ඉදිරියට ගෙන යායුතුව තියෙනවා. ඒ නිසා අද තිස් හතරවෙනි පවත්වන වෙලාවේ මං හිතන්නේ ඔබ සියලු දෙනාටම අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් .

අලුත් විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්
රටක් විදිහට අපේ ආර්ථිකා සිටුවන්න අලුත් ගමනක් යන්න දේශපාලන අධිකාරිකය විදිහට අපි ලෑස්තියි. තේ කර්මාන්ත ශාලා හිමියන් විදිහට ඔබත් ලෑස්තියි කියන විශ්වාසය අපිට තියෙනවා. කර්මාන්තය නැගිට්ටවලා ශක්තිමත් තැනකට යන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය අපි හැමෝටම තියෙනවා ආත්ම විශ්වාසය තියෙනවානම් කළ නොහැක්කක් නැහැ..
හැකි නම් කරමු නොහැකිනම් කෙසේ හෝ කරමු එහෙම හිතෙන අපි හැමෝටම මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් කියලා ඇත්තටම ලෝකය තුළ විශේෂයෙන්ම ලෝක වෙළඳපලේ එදා අපිට තිබිච්ච කීර්තිය සිලොන්ටි කියන සන්නාමයට තිබිච්ච වටිනාකම විවිධ හේතු නිසා අද අපිට අහිමි වෙලා තියෙන්නේ .
ප්‍රමාණයකට අපි රැඳිලා ඉන්න බව ඇත්ත නමුත් එදා අපිට තිබිච්ච සිලොන්ටීන් කියන සන්නාමේ බරින්ම අද පිළිගන්නේ නෑ ඒ නිසා ප්‍රධාන වශයෙන් මම මතක් කරන්න ඕනි ජාත්‍යන්තර වෙළඳපල තුළ අපි ලංකාවේ තේ පිළිබඳව විශ්වාසය ඇති කරන්න නම් මුලින්ම අපේ දේවල කොලිටි එක එහෙම නැත්නම් ගුණාත්මක බව අපි ආරක්ෂා කරන්න ඕනේ අපේ ගුණාත්මකව ආරක්ෂා කරන්න නම් ාත්‍යන්තරව පිළිගත් ත සහතිකයන්ට අනුව අපේ තියෙන නිෂ්පාදනය කරන්න අපි කවුරුත් මැදිහත් වෙන්න ඕනෑ.
ආර්ථික හේතු මත පහුගිය කාලෙ අපි දන්නවා ගුණාත්මකභාවය වට්ටගන්න සිද්ධ උනා
මොකද කර්මාන්තය බේරගන්න අලාභ නොවී කර්මාන්තය පවත්වාගෙන යන්න. කොලිටියට වඩා තමන්ගේ කර්මාන්ති බෙර ගැනීම ගැන තමයි හිතන්නේ. නමුත් කර්මාන්තය හරියටම ගොඩනගන්න නම් ෝක වෙළඳපළ තුළ අපි පිළිබඳ තිබිච්ච විශ්වාසය ශ්‍රී ලංකාවෙන් තේ පිළිබඳව විශ්වාසය නැවත ඇති ඇති කරන්න ඕනෑ. ගුණාත්මකභාවය අනිවාර්යෙන්ම අපි ඉහල නංවා ලිය යුතුයි.

බොහෝ කර්මාන්ත හිමියන් ඒ අපනයනකරුවන් ට අමාරුවෙන් අසීර විවිධ තත්ත්වයන් හමුවේ ගුණාත්මක වගේ යම් යම් අඩුවීම් කඩා වැටීම සිද්ධ වෙලා තියෙනවා එනිසා අපිට අභියෝගයක් තියෙනවා ඔබට අභියෝගයක් තියෙනවා ත්‍යන්තර සහතිකයන්ට අනුකූලව අපේ නිෂ්පාදනයන් ලෝක වෙළෙඳපොළට නිකුත් කරන්න.
එතැනදී මම හිතන්නේ එකේ අපේ සභාපති න්ම විශ්වාසයෙන් යුක්තව මේ කටයුත් ඔබෙන් සහයෝගය ඇතිව ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි . ගුණාත්මකභාවයෙන් යුක්ත සිලොන්ටි නැවත වර්ල්ඩ් මාර්කට් එකට ලබා දෙන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා
ඒවගේම තමයි අපි කර්මාන්තයෙන් ගහ සිදුවීමේදී ඔබ ට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා.
විශේෂයෙන්ම කර්මාන්තයට අවශ්‍ය කරන මෙවලම් ඒවා තියෙන අඩුපාඩුකම් ඒවට මේ වෙනකොට අය කරන විවිධ බදු එවැනි දේවල් නිසා ඔය නිෂ්පාදන පිරිවැය වැඩි වෙලා නිෂ්පාදන පිරිවැය අඩු වුනානම් ඔබටත් ඔබේ කර්මාන්තය දියුණු කරන්න පුළුවන්
ඒ වගේම ඔබේ කර්මාන්ත සේවකයන්ට සේවකයන්ගේ අවශ්‍යතාවයන් පිරිමහගන්න සාධාරණ වැටුපක් ලබාදිය යුතුයි

අපි යටතේ වැඩ කරන සේවකයන්ගේ සුභසාධනය ඒ අයගේ ජීවත්වීමේ යටතල පහසුකම්, ඒවා පිළිබඳවත් අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතු යි.

සේවකයා තෘප්තිමත් නැත්නම් ආදරයෙන් ලෙන්ගතුකමින් වැඩ කරන්නේ නැහැ. ඔහුට පිටස්තර හැඟීමක් ඇතිවුණහොත් හරියට වැඩ කරන්නේ නෑ
විවිධ හැළ හැප්පීම් මැද්දෙන් රුපියල් 1350 ට එකඟතාවය ලැබිලා තියෙනවා
නමුත් ඔබ කවුරුත් දන්නවා අද මේ වැඩිවෙන ජීවන වියදමට සාපේක්ෂව මේක කම්කරුවන්ට ඇත්තටම කරාගන්න අමාරුයි. එහෙමනම් කොහොමද අපි ලබා දෙන්නේ? ඒක ලබාදෙන්න නම් එක පැත්තකින් ඔබේ නිෂ්පාදන පිරිවැය අඩු කරන්න වෙනවා.
ජාත්‍යන්තර වෙළඳපොලට අපනයනය කරලා ලබා ගන්න ආදායම් වැඩි කරගන්න වෙනවා.
රටේ ආර්ථික අපනයනකරුවත් මේ සියලු දෙනාගේම තත්ත්වයන් සැලකිල්ලට අරගෙන තමයි අපි මේව ලබාදිය යුත්තේ ඒ පිළිබඳ අවධානය තියෙන්නේ. ඒ වගේම ජනතාව තෘප්තිමත් කිරීම හිතන්නේ ආයතනයේ හිමිකරුවන් විදියට ඔබේත් වගකීම .ඔවුන්ව තෘප්තිමත් කළොත් විතරයි ඔබේ ආයතනයත් සාර්ථකව දියුණු වෙන්න
අපි ඉදිරියට ගන්න ක්‍රියාමාර්ගත් එක්ක යම් යම් ප්‍රතිපත්තිවල වෙනස්කම් කරනවා. ඔබේ නිෂ්පාදන පිරිවැය කොහොමද අඩු කරගන්නේ කියලා, ඒ පිළිබඳව යම් ඩපිළිවෙලක් සැලැස්මක් අපිට තියෙනවා. තාම ක්‍රියාත්මක කරන්න ප්‍රමාණවත් කාලයක් ආවේ නැහැ . එය අවුරුද්දේ අවසන් වෙනකොට අපි අතුරු සම්මත ගිණුමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ? ඉන් අනතුරුව තමයි ලබන අවුරුද්දේ මුල අයවැය වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඉදිරිපත් කරනකොට තමයි ඇත්තටම ක්ෂේත්‍රයේ ඔබේ පිරිවැය අඩු කරගන්න ක්‍රමවේදයන් වෙනස් කරගන්න හැකියාව ලැබෙන්නේ
කර්මාන්ත ක්ෂේත්‍රය තුළ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම අපේ මූලික ඉලක්කයක් වෙනවා ඉන්ධන විදුලි බලය වගේම අනෙකුත් පහසුකම් සඳහා යන වියදම අඩු කරොත් පමණයි නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න පුළුවන් වෙන්නේ.
ඒක එකවර කරන්න පුළුවන් කියලා මං කියන්නේ නැහැ .
ක්‍රමවේදයක් අනුගමනය කරන්න වෙනවා. ඒ සඳහා යම් කාලයක් ගත කරන්න වෙනවා. හැබැයි අද ඉදන් ටික ටික කොහොමහරි ඔබේ නිෂ්පාදන පිරිවැය අඩු කළොත් වර්ධනයක් ඇති කරගන්න පුළුවන්.
එවැනි තත්ත්වයක් යටතේ සේවකයන්ට අදට වඩා හොඳට ඒ අයගේ පහසුකම් ලබා දෙන්න හැකියාව ලැබෙනවා. ඉතින් අපි කණ්ඩායම් හතරම සතුටු කරගන්න පුළුවන් ඒ ආකාරයට තමයි මේ කර්මාන්තය දියුණු කරන්න අධිෂ්ඨානය අපි තියාගමු. ඒ වෙනුවෙන් රජයක් විදිහට දේශපාලන අධිකාරිය විදිහට අපි අපේ පැත්තෙන් උපරිම කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා ඔබ සංගමය ඒ සඳහා උපරිම සහයෝගය ලබාදෙයි කියලා. මම නැවත කියන්නේ රජයකට විතරක් තනියම මේක කරන්න බැහැ. ඔබේත් ජනතාවගේ සහයෝගය ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙනවා. එවැනි වැඩපිළිවෙළක් ඇතුළේ කර්මාන්තයක් දියුණු කරගෙන පෞද්ගලික ඔබේ ව්‍යාපාරක් දියුණු කරගෙන මෙතෙක් මුහුණ දීලා තියෙන විවිධ ප්‍රශ්න එකින් එක ඔක්කොම එක සැරේ නෙමෙයි. ටික ටික එකින් එක අපි නිරාකරණය කරන්න ඕනෑ. එවෙනුවෙන් අපි ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා.
තේ කෝප්පේ සුවඳ තව කෙනෙකුගේ හෘදයාංගම ළෙන්ගතුකම ඇති කරන සුහදශීලිත්වය ඇති කරගන දෙයක්.
තේ කෝප්පෙන් විදේශිකයක් සතුටු වෙන්නේ. ඒ අය ලංකාව පිළිබඳව හෘදයාංගම දකින්න පුරුදු වෙන්නේ ලංකාවෙන් අපි ඒ අයට අපනයනය කරන තේ කෝප්පේ රස බලනකොට හෘදයන්කම ඇතිවෙන්නේ.
ලංකාවේ තේ ලෝකය තුළ ඉහළින් ඔසවා තබමු .
තේ දල්ලෙන් නිපදවෙන පුංචි තේ කෝප්පය හරහා අපි විඳින රස විඳින්න අවස්ථාව දෙමු

. දේශපානාධිකාරිය විදිහට එවෙනුවෙන් අපි උපරිමයෙන් කැපවෙනවාය කියන එක සහතික කරමින් ඔබේ තිස් හතරවෙනි සමුළුවට අපේ සුභපැතුම් එකසිතින් සුභාශින්සන ඉදිරිපත් කරමින් ඔබ සියලු දෙනාටම ධෛර්ය සම්පන්නව ඒකායන අරමුණක් සහිතව ආර්ථිකය තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට ශක්තිය ධෛර්යය ලැබේවා

ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයට විශාල දායකත්වයක් දැරූ වන් ඇගැයීම ද මෙහිදී සිදුක

What's your reaction?

Related Posts

1 of 526

Leave A Reply

Your email address will not be published. Required fields are marked *