නිති විරොදි තඹ වයර් බහාලුමක් අත් අඩංගුවට

නීති විරෝධී ලෙස අපනයනයට තැත් කල තඹ වයර් අඩංගු බහලුමක් අත් අඩංගුවට ගැනීමට රේගු මධ්‍යම බුද්ධි අංශය සමත් වී තිබෙනවා. මෙම බහලුම පරීක්ශාව අදදින සවස 4.30 ට ඉඟුරුකඩේ හන්දියෙන් වරාය ප්‍රවේශ මාර්ගයේ ඇති ට්‍රයිකෝ අපනයන පහසුකම් සැලසීමේ මධ්‍යස්තානයේදී සිදු කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 745

Leave A Reply

Your email address will not be published. Required fields are marked *