නිදහස් පක්ෂයට නිවැරදි නායකයෙකු තෝරා ගන්න හැටි දයාසිරි කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිවැරදි නායකයෙකු තෝරාපත් කර ගැනීමට අවශ්‍ය නම් එය සිදුකළ යුත්තේ පක්ෂයේ විධායක සභාව හරහා බව, එහි හිටපු මහලේකම් දයාසිරි ජයසේකර පවසනවා.

මානුෂීය ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා

මානුෂීය ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාලය එහි නායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් අද කිරුළපනදී විවෘත කෙරුණා.

ඒ, එම සන්ධානයේ සාමාජික පක්ෂ 22ක නායකයන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *