නිදහස් පක්ෂ කාර්යාලයේ උණුසුම් තත්ත්වයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ඒ ශ්‍රිලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති විධායක කමිටු රැස්වීමෙන් පසු කණ්ඩායමක් එම මූලස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ දී යි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය විසින් අද පෙරවරුවේ විධායක සභාව රැස් වූ අතර එහි දී එහි වැඩ බලන සභාපතිවරයා ලෙස ආචාර්ය විජේදාස රාජපක්ෂ පත් කර ගනු ලැබුවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *