නිවසට ගසක් කඩාවැටී කාන්තාවක් මරුට

නිවසකට ගසක් කඩා වැටීමෙන් කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

(25) පස්වරුවේ හපුතලේ, පංකැටිය ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයට ටර්පන්ටයින් ගසක් කඩා වැටී ඇති අතර තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා පංකැටිය රෝහලට ඇතුලත්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *