නීතියේ ආධිපත්‍ය තහවුරු කරන බව නාමල් කියයි

රට තුළ ආර්ථික, සමාජීය නිදහස මෙන්ම නීතියේ අධිපත්‍ය තහවුරු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මීරිගම ප්‍රදේශයේ ඊයේ (30) පැවති ජන රැළියක් අමතමින්.

තම පක්ෂයට ආණ්ඩු බලය මෙහෙයවා අත්දැකීම් ඇති බවද ඔහු සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 812

Leave A Reply

Your email address will not be published. Required fields are marked *