වටිනාකම මිලියන 500
රජයට අහිමිවන බදු මුදල මිලියන 250
බහලුන් 19
සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පමණක් දී ඇතිවරප්‍රසාද අවභාවිතා කරමින් සූක්ෂම ලෙස මෙවැනි ජාවාරම් දිගින් දිගටම සිදුකෙරුණා නව රජය යටතේ නීතියේ ඇසට වැලි ගසා සිදු කරන මෙවැනි ජාවාරම් වලට වැට බැඳීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාව ආරම්භ කර තියෙනවා