නීති විරෝධී ලෙස රන් ආනයනය කළ ආයතන 05 කට රුපියල් මිලියන 1200ක දඩයක්

වසරේ ගත වූ කාලය තුළ නීති විරෝධී ලෙස මෙරටට රත්‍රං ආනයනය කළ ආයතන 05 ක් හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව,එම ආයතන වෙත රුපියල් මිලියන 1243 ක දඩ මුදල් නියම කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කළේ.

අදාළ ආයතන ඝෘජුව ආනයනය නොකර තුන්වන පාර්ශව මඟින් මිලදී ගන්නා රන් සදහා ද නිෂ්පාදන වාර්තා සලකා බලා දඩ මුදල් අය කර ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *