වතුවල හා මහල් නිවාස වල ජනතාවගේ වැටුප් වැඩි නොවීම නිසා ඔවුන් විශාල අර්බුදයකට ලක්ව සිටිනවා
පසුගිය ආණ්ඩු කාලයේ ගුරුවරු උද්ඝෝෂණය කළා වැටුප් වැඩි කරන්න කියලා ඔවුන් ඒ ගත්තු උත්සහයට හිටපු විපක්ෂයවත් සහයක් දැක්කේ නෑ ජාතික ජන බලවේගය කිව්වෙත් ඔවුන්ව බලයට පත් කරන්න එතකොට ලබා දෙන්නම් කියලා
ජාතික ජන බලවේගය දැන් කියනවා පඩිය වැඩි කරන්න බෑ කියලා රජයට හා පෞද්ගලික අංශයට අනිවාර්යෙන් මේ පඩිය වැඩි කළ යුතුයි ජාතික ජන බලවේගයට දැන් කියන්න බෑ ඒක කරන්න බෑ කියලා
බදු නොගේල නැති ධන කුවේරයන්ගෙන් බදු පියවගෙන මේ දුප්පත් ජනතාවට වැටුප් වැඩි කරලා ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා
මේ මහල් නිවාස වල බොහෝ මුස්ලිම් ජනතාව ජීවත් වන්නේ ඔවුන් පාස්කු ප්රහාරයේදී බරපතළ ලෙස පීඩාවට පත්වෙච්ච ජනතාවක් දැන් නැවතත් ගම්මං පියලා ආස්කු ප්රහාරය ගැන අවුස්සමින් ඉන්නවා එයාලා බලයට පත්වුනෙත් පාස්කු ප්රහාරය පෙන්නලා
ආයෙ මේවා එළිදක්වන්න දෙයක් නෑ මේක පිළිබඳ වාර්තාවක් තියෙනවා ඒ අයට දඬුවම් දුන්නනම් හරි මේ ගැන කල්මරලා වැඩක් නෑ ආණ්ඩුත් මේ වගේම ප්රයෝජන ගන්නවා එහෙම වුණාම
රනිල් වික්රමසිංහ මහතාගේ ළඟ හිටියේ හොඳම කට්ටිය තමයි හොරු මංකොල්ලකාරයෝ මේ වගේ අය ඔයාට දක්ෂ අ