නුවරඑළියේ සිදුවු හදිසි මරනය

26 වන දින නුවරඑළිය බස් නැවතුම්පලේ පොදු වැසිකලිය තුල පුද්ගලයේකු වැටි සිටින බවට නුවරඑළිය පොලිසියට ලද පනිවිඩයක් මත නුවරඑලිය පොලිසිය විමරශන ආරම්බ කර ඇත,1990 හදිසි ගිලන් රථ සේවය පැමිණ මෙම පුද්ගලයා මියගිය බව සනාත කර ඇත. මරණකරු වයස අවුරුදු 71 ක් වන රුවන්එලිය, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *