නුවර එළියට අලියා එයි

තොණ්ඩමන්ලා, අලියයි ගෑස් සිලින්ඩරයයි දෙකෙන්ම එයි.

කලකට පසු ඡන්ද පත්‍රිකාවට අලියා එකතු වෙනවා
ලංකා කම්කරු කොංග්‍රසය ා අලියා ලකුණෙන් නුවර එළියටද, රත්නපුර කෑගල්ල මහනුවර බදුල්ල මාතලේ යන දිස්ත්‍රික්කවල ගෑස් සිලින්ඩරයෙන්ද ඉදිරිපත් වනවා
අද කොළඹ ලංකා කම්කරු කොංග්‍රසයේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා මේ බව කියා සිටියා
නුවරඑළිය ජනතාව අලියා ලාංඡනයට වැඩි කැමැත්තක් දක්වන බවද ඔහු පැවසුවා
එම නිසා නුවරඑළියට අලියා තෝරා ගත් බවයි ඔහු පවසන්නේ
වතු කම්කරුවන්ගේ 1700 කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා පවත්වන බවද ඔහු මෙහිදී කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *