හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරි නෙවිල් වන්නිආරච්චි මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ , අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ය.
එම කොමිසම සිදු කරන වත්කම් විමර්ශනයකට අදාලව සහය නොදැක්වීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.